Colombo Today Local News

අද කොළඹ ප්‍රදේශ කිහිපයකට පැය 16ක ජල කප්පාදුවක්

කොළඹ ප්‍රදේශ කිහිපයකට අද(24) පස්වරු 5.00 සිට පැය 16 ක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.

ඒ අනුව අද පස්වරු 5.00 සිට හෙට පෙරවරු 9 දක්වා කොළඹ 11, 12, 13, 14 සහ 15 යන ප්‍රදේශ වලට ජල සැපයුම අත්හිටුවනු ඇති.

ඊට හේතුවී ඇත්තේ අඹතලේ ජල සැපයුම වැඩි දියුණු කිරීමේ බලශක්ති සංරක්ෂණ ව්‍යාපෘතිය මගින් සිදු කරන අත්‍යවශ්‍ය වැඩිදියුණු කිරීමේ කටයුත්තකි.

Related posts

බදුල්ලේ රෝහල් හතරක් සංවර්ධනයට ජනපතිගේ උපදෙස්

Admin

බාල තෙල් ගෙන්නල හොඳ තෙල් එක්ක මිශ්‍ර කර වෙළඳපොළට යවලා..

Admin

සෞඛ්‍ය වර්ජනය තාවකාලිකව අත්හිටුවයි

Admin

කන්දකාඩු පොකුරේ කිසිසේත්ම දෙවැනි රැල්ලක් නෑ..

colombotoday

කොටදෙණියාව පොලීසියේ නීතිවිරෝධී වධකාගාරයක් ගැන පැමිණිල්ලක්

colombotoday

රාජ්‍ය සේවයට කැඳවිය යුත්තේ, අත්‍යවශ්‍ය අවම කාර්ය මණ්ඩලයක් පමණයි

colombotoday