Colombo Today Local News

අත්තනගලු ඔයේ ජල මට්ටම මහ ගංවතුර තත්ත්වයක

පවතින අධික වර්ෂාව හේතුවෙන් අද (23) උදෑසන වනවිට අත්තනගලු ඔයෙහි ජල මට්ටම මහ ගංවතුර තත්ත්වයකට පත්ව ඇති බව ගම්පහ දිස්ත්‍රික් වාරිමාර්ග ඉංජිනේරු කාර්යාලය පවසයි.

අද උදෑසන 5 ට ලබාගත් දත්ත අනුව අත්තනගලු ඔයෙහි දූනමලේ ජල මාපකයෙහි ජල මට්ටම මීටර් 5 දශම 5ක් වශයෙන් සදහන්ව තිබූ බව වාරිමාර්ග ඉංජිනේරු විදුර ක්‍රිෂාන්ත මහතා සදහන් කළ අතර පවතින තත්ත්වය මත පහත්බිම් අවට වෙසෙන ජනතාව විමසිලිමත්ව සිටිය යුතු බව දැනුම් දෙයි.

Related posts

අලුත් ව්‍යවස්ථාව ගැන මල්වතු නාහිමිගෙන් අගමැතිට යෝජනා කිහිපයක් !

colombotoday

සිංහල හින්දු අලුත් අවුරුද්ද උදා වෙයි

colombotoday

ඥානසාර හිමිට හිමිවූ ජනාධිපති සමාව බල රහිත කරන්නැයි ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

colombotoday

Video: පල්ලියට ගැහුවේ ජාතිවාදය නිසා නෙවෙයි – තෙල්දෙණිය පල්ලියේ මව්ලවි කියයි

colombotoday

ඇමතිකම මාරු වුණත් කිරිඇල්ල මධ්‍යම අධිවේගයට අරක් ගනී…

colombotoday

මැනිං වෙළෙඳපොළ ව්‍යාපාරිකයින්ගේ මාරාන්තික උපවාසය තවදුරටත්

colombotoday