Colombo Today Local News

අත්තනගලු ඔයේ ජල මට්ටම මහ ගංවතුර තත්ත්වයක

පවතින අධික වර්ෂාව හේතුවෙන් අද (23) උදෑසන වනවිට අත්තනගලු ඔයෙහි ජල මට්ටම මහ ගංවතුර තත්ත්වයකට පත්ව ඇති බව ගම්පහ දිස්ත්‍රික් වාරිමාර්ග ඉංජිනේරු කාර්යාලය පවසයි.

අද උදෑසන 5 ට ලබාගත් දත්ත අනුව අත්තනගලු ඔයෙහි දූනමලේ ජල මාපකයෙහි ජල මට්ටම මීටර් 5 දශම 5ක් වශයෙන් සදහන්ව තිබූ බව වාරිමාර්ග ඉංජිනේරු විදුර ක්‍රිෂාන්ත මහතා සදහන් කළ අතර පවතින තත්ත්වය මත පහත්බිම් අවට වෙසෙන ජනතාව විමසිලිමත්ව සිටිය යුතු බව දැනුම් දෙයි.

Related posts

රාජ්‍ය සේවයේ ව්‍යුහාත්මක සහ පරිපාලනමය වෙනස්කම් සිදුකිරීමට අවධානය

colombotoday

ජනපතිගේ RMV පරික්ෂා කිරීමේ පළමු ප්‍රථිඵලය – තැරැව්කරුවන් 06ක් අත්අඩංගුවට !

colombotoday

colombotoday

“බැදුම්කර හොරුන්ගේ වත්කම් පවරාගෙන ඔවුන්ව එල්ලන්න ඕනෑ’ – රන්ජන්

colombotoday

පාර්ලිමේන්තු සභාවාරය ආරම්භ වේ

Admin

මැතිවරණ පැමිණිලි සඳහා වෙනම මධ්‍යස්ථානයක් පිහිටුවයි

colombotoday