Colombo Today Local News

ක්‍රිකට් අතුරු පාලන කමිටුවට එරෙහි පෙත්සම් විභාගය කල් තැබේ

ක්‍රිකට් අතුරු පාලන කමිටුවට එරෙහි පෙත්සම විභාගය ලබන 22දා තෙක් කල්තැබීමට අභියාචනාධිකරණය අද (20)දින නියෝග කර තිබේ.

එදින තෙක් ක්‍රීඩා අමාත්‍යවරයා විසින් නිකුත් කළ ගැසට් නිවේදනය සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග නොගන්නා බවට අමාත්‍යවරයා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ වරයා අධිකරණයට දන්වා ඇත.

Related posts

බංග්ලාදේශයෙන් ගත් ඩොලර් මිලියන 200ක ණය ගෙවන්න සැරසෙයි

Admin

අගමැති මහින්ද මෙවරත් කුරුණෑගලින් !

colombotoday

පොලිසියෙන් බේරෙන් තුන් හැවිරිදි දරුවා ප්‍රාණ ඇපයට ගෙන කැපූ පියා

Admin

විදුලි ගාස්තුව තුන් හතර ගුණයකින් ඉහළ යන ලකුණු

colombotoday

හොර වීසා හදපු මධ්‍යස්ථානයක් වටලයි

Admin

නාවික හමුදා බුද්ධි අංශයේ තවත් අයෙකු රිමාන්ඩ්

colombotoday