Colombo Today Local News

ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල ලබන සතියේ..

2023 පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල ලබන සතියේ නිකුත් කිරීමට සැලසුම් කර ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, ප්‍රතිඵල ලේඛන සකස් කිරීම මේ වනවිට අවසන් අදියරේ පවතින බවයි.

මධ්‍යස්ථාන 2,888කදී සිසුන් තුන් ලක්ෂ 37,591ක් මෙවර ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටියහ.

Related posts

මහ සමුළුවට නොඑන සියලුම ශ්‍රීලනිප මන්ත්‍රීන්ගේ පක්ෂ සාමාජිකත්වය අහෝසියි !

colombotoday

ලංකාවේ අංක එකේ ධනවතා රටටම දැනෙන්න කියන කතාව.

colombotoday

වෘත්තීයවේදීන් දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක් ගැන අනතුරු අඟවයි

Admin

අපි ශ්‍රී ලංකාවට අලුත් ව්‍යවස්ථාවක් හදා එව්වා – ඇමරිකාව කියයි

colombotoday

“බිය නොවන්න.. ඡන්දය දිනනා හැටි මම පෙන්වන්නම්“ ජනපති ශ්‍රීලනිප බලමුළු තරකරයි

colombotoday

ග්‍රෑන්ඩ්පාස් කජිමා වත්තේ 126ක් විදුලිය හොරෙන් ඇදලා

colombotoday