Colombo Today Local News

මැතිවරණ කොමිසමෙන් විශේෂ දැනුම්දීමක්

ඇප මුදල් භාරගැනීම අත්හිටුවන්නැයි දන්වා ඇති බවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සිදුකළ අනාවරණය සම්බන්ධයෙන් මැතිවරණ කොමිසමේ සභාපති නීතිඥ නිමල් ජී. පුංචිහේවා මහතා සදහන් කරන්නේ ඇප මුදල් භාරගැනීම අත්හිටුවන ලෙසට රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ලේකම්වරයාගේ අත්සනින් යුත් ලිපි ලැබී ඇතැයි දිස්ත්‍රික් ලේකම්වරුන් කිහිපදෙනෙකුද තමන්ට දැනුම් දුන් බවය.

ඒ අනුව, හෙට පෙරවරුවේ මැතිවරණ කොමිසමේ සාමාජිකයින් රැස්වී මේ සම්බන්ධයෙන් ගතයුතු නීතිමය පියවර පිළිබඳව තීරණයක් ගන්නා බව මැතිවරණ කොමිසමේ සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කරයි.

Related posts

බන්ධනාගාර බස් රථයක ට යටවී අයෙක් මරු දකී

colombotoday

නව පාර්ලිමේන්තුවේ කථානායක තෝරා පත් කර ගනී

colombotoday

රූපලාවණ්‍ය ශිල්පිනියකගේ නිරුවත අන්තර්ජාලයට එක්කළ තරුණියට වැඩ වරදී

colombotoday

කෝටියක කහ කල්පිටිය උසාවි භූමියේ දී ගිනි තියයි

colombotoday

නිට්ටෑවන් සොයා තන්තිරිමලයේ මෙහෙයුමක්… හෝඩුවාවක් හමුවෙයි…

colombotoday

අත්‍යවශ්‍ය සේවාවන් කිහිපයක් නම්කරමින් ගැසට් නිවේදනයක්

Admin