Colombo Today Local News

මුලතිව් නීතිඥයෝ අලුත්කඩේ අධිකරණය ඉදිරිපිට උද්ඝෝෂණයක්

    ‘මුලතිව් විනිසුරුට සාධාරණය ඉටුකරනු, අධිකරණ විනිසුරුවන්ට බලපෑම් කිරීම නවතනු’ යන ඉල්ලීම් මුලිකරගෙන ‘මුලතිව් නීතිඥ සංගමය සංවිධනය කරන ලද උද්ඝෝෂණයක් අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණ ඉදිරිපිට අද (09) උදැසන පවත්වා ඇත.

    එම උද්ඝෝෂණයට නීතිඥයන් විශාල පිරිසක් ‘මුලතිව් දිස්‌ත්‍රිකයන් සහභාගි වී සිටියහ.

    Related posts

    උතුරේ වෙනම දෙමළ රාජ්‍යයක් සදහා ජනමතවිචාරණයක් කැදවයි !

    colombotoday

    සයිනොෆාම් එන්නත 60ට වැඩි අයට සුදුසුද? පර්යේෂණ වාර්තා අධ්‍යයනයට

    colombotoday

    හිතෙන ගණන් කියන්න බෑ – ඉදිරියේදී පොදු ගාස්තුවක්

    Admin

    ඩොලමයිට් කියා තහනම් ග්ලයිපොසෙට් තොගයක් ගෙන්වයි

    colombotoday

    රජයේ සේවක වැටුප් වැඩිකරන්න සූදානමක්?

    Admin

    බාල පෙට්‍රල් නැව ගොඩබාන්නැයි ඇමති අර්ජුනට දේශපාලන බලපෑම්.. (video)

    colombotoday