Colombo Today Local News

කළුතරට අද විශේෂ ආරක්ෂාවක්

“ත්‍රස්ත විරෝධී පනත ඉරා දමනු සමාජ මාධ්‍ය මර්දන පනත හකුලාගනු” යන මැයෙන් අද කළුතර නගරයෙන් ආරම්භ කිරීමට නියමිත මහජන කවුන්සලයේ විරෝධතා පාගමන හේතුවෙන් කළුතර නගරයේ මේ වනවිට විශේෂ පොලිස් ආරක්ෂාවක් යොදා යුදහමුදාව භටපිරිස්ද කැදවා තිබේ.

කැරලි මර්දන කණ්ඩායම් මෙන්ම කළුතර පොලිස් කොට්ඨාශයට අයත් පොලිස් ස්ථාන රැසකින් පොලිස් නිළධාරීන් කැදවා ඇත.

කළුතර පාළම් දෙක අතර තලව්ව , බෝධි පරිශ්‍රය සහ අධිකරණ සංකීර්ණ ආසන්නයේ ඇතුළු ස්ථාන රැසක පොලිස් කණ්ඩායම් යොදවා තිබෙන අතර, යුදහමුදා භටපිරිස් කළුතර නගරයට කැඳවා තිබේ.

Related posts

VAT හේතුවෙන් ජල ගාස්තු ඉහලට

colombotoday

නීතිපතිගේ ප්‍රකාශය මහජන ආරක්ෂක ඇමැතිගේ අවධානයට | අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් කරුණු විමසයි.

colombotoday

මාස 06කට ඔක්සිජන් සැපයීමේ ගැටළුවක් නැහැ

colombotoday

විගණකාධිපතිගෙන් තද ප්‍රකාශයක්.. “ෆුට් නෝට්“සෙට් එක හාන්සියි.. කටඋත්තර නැතිවෙන ප්‍රශ්න තුනක් අසයි

colombotoday

රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ නව සාමාජිකයන් වෙල්ගම-මනූෂ

colombotoday

අගමැතිගෙන් ඇමරිකාවට සහතිකයක්

colombotoday