Colombo Today Local News

පොලිස් පරීක්ෂක සුගත් මෙන්ඩිස් අත්අඩංගුවට ගත්තාට පොලිස්පතිට මිලියනයක දඩයක්

දැනට මරණ දඬුවම නියමව සිටින නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන මහතාගේ නඩුවට ව්‍යාජ සාක්ෂි නිර්මාණය කරන ලදැයි චෝදනා කරමින් රහස් පොලිසියේ පොලිස් පරීක්ෂක සුගත් මෙන්ඩිස් මහතා අත්අඩංගුවට ගැනීමෙන් ඔහුගේ මූලික අයිතිවාසිකම් කඩවී ඇතැයි තීරණය කළ ශ්‍රේෂ්ඨාධිකරණය ඊට වන්දි ලෙස රුපියල් දස ලක්ෂයක් ගෙවන ලෙස පොලිස්පතිවරයාට නියෝග කර තිබේ.

මෙම පෙත්සම ප්‍රියන්ත ජයවර්ධන, මහින්ද සමයවර්ධන සහ එස්.තුරේරාජා යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ සළකා බැලිණි.

Related posts

ජාත්‍යන්තරය දිනූ අයෝමය ශුරයාට මිලියන 4.5ක තෑග්ගක්

colombotoday

සල්ලි ගාණට සෙනග නැතැයි මෛත්‍රී උරණ වෙයි.. නාගරික මන්ත්‍රීගේ කණ පලයි

colombotoday

සජබයට සහාය දුන්නොත් රනිල්ට තනතුරක්

Admin

අභ්‍යවකාශ කසල ගොඩක් ලංකාවට කඩා වැටෙයි.

colombotoday

ශ්‍රී ලංකාව ඇමරිකාවෙන් කල ඉල්ලීම

Admin

අදත් පැය 5කට ආසන්න විදුලි කප්පාදුවක්

colombotoday