Colombo Today Local News

කොත්තු – රයිස් – ප්ලේන්ටි මිල තවත් ඉහළට

ගෑස් මිල ඉහළ දැමීම හේතුවෙන් කොත්තු, රයිස් සහ ප්ලේන්ටි මිල ඉහළ දැමූ බව සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය කියයි.

ප්ලේන්ටියක මිල රුපියල් 10 කින්, කොත්තුවක මිල රුපියල් 20 කින් සහ රයිස් එකක මිල රුපියල් 50 කින් ඉහළ දැමූ බව ද එම සංගමය වැඩි දුරටත් සඳහන් කරයි.

Related posts

විදුලි සේවකයාගේ බෙල්ලෙන් අල්ලා එළියට ඇඳ දැමූ හිටපු ඇමති ගැන පරීක්‍ෂණක්

Admin

ගෑස් මිල ඉහළ දැමීමේ අවශ්‍යතාවක් නැහැ

colombotoday

“උද්ඝෝෂණ හා විරෝධතා පවත්වන මුවාවෙන් සිදුවන ප්‍රචණ්ඩ ක්‍රියා මැඩලීමට අවශ්‍ය නම් නව නීති ගේනවා”

colombotoday

රාජිත සේනාරත්න අධිකරණයෙන් අපේක්ෂිත ඇප ඉල්ලයි

colombotoday

කුළු බඩු වලට දෙසැම්බර් සිට ප්‍රමිති සහතිකය අනිවාර්ය කෙරේ…

Admin

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ජිනීවා වාර්තාව සභාගත කිරීම හෙට

colombotoday