Colombo Today Local News

මාළිගාවත්ත දුම්රිය අංගනයේ නියාමකවරුන් වර්ජනයක

මාළිගාවත්ත දුම්රිය අංගනයේ නියාමකවරුන් විසින් වර්ජනයක් ආරම්භ කර තිබේ.

ඒ දුම්රිය නියාමකවරුන් සහ දුම්රිය ආරක්ෂක අංශයේ නිලධාරීන් අතර ඇතිවූ ගැටුමක් මූලික කර ගනිමිනුයි

මේ හේතුවෙන් දුම්රිය ප්‍රමාදයක් ඇතිවිය හැකි බව වෘත්තීය සමිති සඳහන් කරයි.

Related posts

දෙවන පාසල් වාරය හෙටින් අවසන්

Admin

2015 ජනාධිපතිවරණයට ඇලෝසියස්ගෙන් සල්ලි ගත්තාද ?

colombotoday

සජබට එරෙහිව කඩුවෙළ අධිකරණයෙන් ආඥාවක්

colombotoday

රුසියාවෙන් ඉන්ධන ගන්නැයි පක්ෂ 12ක් ජනපතිගෙන් ඉල්ලයි

colombotoday

‘”භික්ෂූ විනය’ නමැති සළුව අන්දවා භික්ෂූන් මර්ධනයටයි ආණ්ඩුව මේ සැරසෙන්නේ” ගම්මන්පිල

colombotoday

අධි නීතීඥ ලක්ෂ්මන් කිරිඇල්ලට උපදේශකයින් 56 ක්. ලේකම්වරු 94 ක්. සමහරුන් O/L අසමත්

colombotoday