Colombo Today Local News

ගැටලු විසඳන්න බලධාරීන්ගේ මැදිහත්වීමක් නැහැ… – මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු අදත් වර්ජනයේ..

ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය ආරම්භ කළ සංකේත වැඩවර්ජනය අද (31) දෙවැනි දිනටත් ක්‍රියාත්මක වේ.

එම සංගමයේ ලේකම් එස්. බෝපිටිය මහතා සඳහන් කරන්නේ, ප්‍රවාහන දීමනාව ඉහළ නැංවීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් සංකේත වැඩවර්ජනය ක්‍රියාත්මක බවයි.

සෞඛ්‍ය අමාත්‍යාංශය හා අදාළ බලධාරීන් පවතින ගැටලු සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු මැදිහත්වීමක් සිදුකර නොමැති බව ද ඔහු පවසයි.

වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වුව ද අත්‍යවශ්‍ය සේවා ක්‍රියාත්මකයි.

Related posts

ආපදාවෙන් මියගිය ගණන 9 දක්වා ඉහළට.. 38000ක් විපතට පත්වෙයි… මහ වැසි තවදුරටත්

colombotoday

මොරටුව අබ්බා STF වෙඩි කා නසී. ගෝලයින් හයකුත් අත්අඩංගුවට

colombotoday

කොන්ද පණ ඇතිව තීරණයක් ගනු, අන්තවාදීන් පන්නනු ! කලාකරුවෝ ඇතුළු මහ පිරිසක් ජනපති නිවස ඉදිරිපිට උද්ඝෝෂණයේ…

colombotoday

“ජනවාරි 08ට වඩා ලොකු පෙරළියක් කරනවා“ – මෛත්‍රී අනතුරු අඟවයි

colombotoday

2022 සා/පෙළ සෞන්දර්ය ප්‍රායෝගික පරීක්ෂණ 2 වැනි දා සිට ඇරඹේ

Admin

ආහාර බහාලුම් දහසක් කොළඹ වරායේ හිරවෙයි

colombotoday