Colombo Today Sports News

ශ්‍රී ලංකා – එංගලන්ත තීරණාත්මක සටන අද

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ ශ්‍රී ලංකාව සහ එංගලන්ත කණ්ඩායම් අතර තරගය අද (26)දින පැවැත්වීමට නියමිතව තිබේ.

තරගය පස්වරු 2.00ට බෙංග්ලාරුහිදී ආරම්භ වීමට නියමිතය.

ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ 07වන ස්ථානයේ පසුවන අතර එංගලන්ත කණ්ඩායම එම සටහනේ 8 වන ස්ථානයේ පසුවේ.

ඒ අනුව තරගාවලියේ ඉදිරියට යාම සඳහා අද තරගය ජය ගැනීම කණ්ඩායම් දෙකටම තීරණාත්මක වනු ඇත.

Related posts

20යි 20 තරගාවලියේ ශ්‍රී ලංකා – අයර්ලන්ත පුහුණු තරගය අතහැර දමයි..

colombotoday

සංගාගේ නමත් ශ්‍රේෂ්ඨතම නම් අතරට

colombotoday

ශ්‍රී ලංකා ක්‍රිකට් උපදේශක තනතුර සනත් ජයසූරියට

Admin

පැරාලිම්පික් ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකා ක්‍රීඩක දිනේෂ් ප්‍රියන්ත නව ලෝක වාර්තාවක් පිහිටුවයි

colombotoday

සුපිරි පාපන්දු ක්‍රීඩක රොනල්ඩීනියෝටත් කොවිඩ් වැළදේ

colombotoday

තිසර පෙරේරා යලිත් කණ්ඩායමට

colombotoday