Colombo Today Local News

ආණ්ඩුව දැන් කල් ඉකුත් වූ බඩුවක්

ආණ්ඩුව දැන් කල් ඉකුත් වූ භාණ්ඩයක් බවට පත්ව ඇතැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.

ආණ්ඩුව මේ වන විට පිළුණු වී ඇතැයි කී කිරිඇල්ල මහතා ජනතාව මැතිවරණයක් ඉල්ලන බව ද රටේ කඩිනම් අවශ්‍යතාවය මැතිවරණයක් යැයි සඳහන් කළේය.

මැතිවරණ නීති රීති වෙනස් කරන්න ගොස් ප්‍රශ්නය ව්‍යාකූල කර සංකීර්ණ කර ප්‍රශ්න ඇති කරන්න එපා යැයි කී කිරිඇල්ල මහතා මැතිවරණයක් පවත්වා ජන මතය අනුව එම නීති වෙනස් කරමු යැයි යෝජනා කළේය.

Related posts

අමෙරිකාව-ශ්‍රී ලංකාව අතර සිදුකළ බවට සැක කුෂ් මත්ද්‍රව්‍ය ජාවාරමේ තොරතුරු හෙළිවේ

colombotoday

මත්ද්‍රව්‍ය ජාවාරම් මෙහෙය වු ‘ඉමා’ STF අත්අඩංගුවට

Admin

එජාපය අන්තිම තුරුම්පුව ගසයි. කතානායක නව අගමැති පිළිනොගන්නා බව කියයි

colombotoday

කොවිඩ් එන්නත්කරණයෙන් කිසිදු ආසාත්මිකතාවක් වාර්තා වෙලා නෑ – වෛද්‍ය ආනන්ද විජේවික්‍රම

colombotoday

දෛනිකව රෝහල් ගතවන ඩෙංගු රෝගීන් ඉහළ යයි

Admin

මුලතිව් මුල්ලිවයික්කාල් මුහුදු වෙරලේ යුද සැමරුම් ස්මාරකය කඩලා

colombotoday