Colombo Today Local News

එකම දුම්රිය පැය 24ක් තුළ දෙපාරක් පිලී පනියි

බදුල්ල දුම්රිය ස්ථානයෙන් අද (17) පෙරවරු 10.15ට කොළඹ කොටුව බලා ධාවනය වූ දුම්රිය බණ්ඩාරවෙල සහ දියතලාව දුම්රිය ස්ථාන අතර මධ්‍යහන 12.00 ට පමණ පිලී පැන ඇතැයි වාර්තා වේ.

මෙය ඊයේ දින දහවල් දියතලාව හා හපුතලේ දුම්රිය ස්ථාන අතර පිලී පැනීමකට ලක්වු දුම්රිය බවත් පැය 5කට පසු එය පීලිගත කර මාර්ගය යථාතත්වයට පත් කිරීමට දෙපාර්තමේන්තුව කටයුතු කළ බවත් වැඩි දුරටත් වාර්තා වේ.

Related posts

“මිහිමවට යුතුකමක්” තේමාවෙන් කුරුණෑගල දිස්ත්‍රික්කයේ පැල සිටුවීමේ තරුණ සංග්‍රාමය ඇරඹෙයි

colombotoday

ඉහළම තැනකින් හම්බන්තොට අධිවේගයේ සැලසුම වෙනස් කරයි.. සුපිරි මගඩියක් අතේ පත්තුවෙයි !

colombotoday

බස්නාහිර පළාතේ පාසල් විවෘත වන දිනයන් නිවේදනය කෙරේ

colombotoday

ෆොන්සේකා ලංකාවේ යුද අපරාධ කළ බවට කියද්දී එසේ නොකළ බවට කරුණා අම්මාන් සාක්ෂි දෙන්න ඉදිරියට අවා

colombotoday

නීති විරෝධී මත් ද්‍රව්‍ය වැඩියෙන් එන්නේ නැගෙනහිරින්

colombotoday

වෛද්‍ය, ඉංජිනේරු, බැංකු ඇතුළු ක්ෂේත්‍ර රැසක වෘත්තීයවේදීන් අද විරෝධයේ

Admin