World

ඊශ්‍රායලයේ සහායට ඇමෙරිකා හමුදා යවන්නේ නෑ

හමාස් සටන්කාමීන් සමඟ දරුණු අවි ගැටුම්වලට මැදිහත් වී සිටින ඊශ්‍රායලයේ සහායට ඇමෙරිකන් සෙබළුන් යැවීමේ අදහසක් නොමැති බව ධවල මන්දිරය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

කෙසේ නමුත් මේ වනවිට ඊශ්‍රායලයට සහාය දැක්වීමක් ලෙස ප්‍රහාරක ගුවන් යානා සහිත ඇමෙරිකන් යුද නැව් කීපයක් මධ්‍යධරණී මුහුදට යැවීමට ඇමෙරිකන් ජනාපධිති ජෝ බයිඩන් කටයුතු කර තිබේ.

Related posts

ඇෆ්ගනිස්තානයේ අධික ශීත කාලගුණයෙන් පුද්ගලයින් 124ක්, සත්වයින් 70,000ක් මරුට.

Admin

ඉරාකයේ මංගල උත්සවයක ඇති වූ ගින්නකින් 100දෙනෙකු මරුට

Admin

බයිඩ්න්‌‌ගේ ‌කොවිඩ් නීතියක් එරට ‌ශ්‍රේෂ්ඨාධිකරණය අත්හිටුවයි

colombotoday

ඊශ්‍රායලයට වරෙන්තු නිකුත් කරන්නැයි ඉල්ලීම්

Admin

ඇෆ්ගනිස්ථාන භූමිකම්පාවකින් 250ක් මරුට

colombotoday

ගෞතම් අදානි ලොව ධනවතුන් ලැයිස්තුවේ දෙවෙනි තැනට

colombotoday