Colombo Today Local News

තරගකාරී මිලකට වී ගන්න රජය තීරණය කරයි

වී ගොවීන්ට ඉහළ මිලක් ලැබෙන පරිදි පෞද්ගලික අංශය සමග තරගකාරී අයුරින් වී මිලදී ගැනීම සඳහා අවශ්‍ය පියවර ගැනීමට අදාළ තීරණයට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිවී තිබේ.

එසේම ඉහළ මිලක් යටතේ වී මිලදී ගනු ලැබුව ද නාඩු සහල් මිල ඉදිරියේදී කිලෝග්‍රෑම් එකකට රුපියල් 98ක් වශයෙන් කිසිදු වෙනසකින් තොරව පවත්වාගෙන යෑමටත් අමාත්‍ය මණ්ඩලය තීරණය කර ඇත.

Related posts

සිරකරුවෝ කන්න නැති බව අඟවති. | වැලිකඩ වහලය උඩ දර්ශන

colombotoday

ප්‍රසන්න දගලනව වැඩියි.. අයින් කරල දාන්න – චන්ද්‍රිකා මෛත්‍රීට කියයි

colombotoday

කළු දිලීර රෝගයටත් වඩා කොරෝනා ආසාදිතයින් අතරින් මතුවන දිලීර රෝගක්

colombotoday

ආගිය අතක් නැති අර්ජුන් මහෙන්ද්‍රන් දකුණු අප්‍රිකානු මාධ්‍යයකින් මතුවෙයි.

colombotoday

හෙට (25) ශෝක දිනක් ලෙස ප්‍රකාශයට පත් කෙරේ

colombotoday

දුම්රිය ස්ථානාධිපතිවරුන් හෙට වෘත්තීය ක්‍රියාමාර්ගයකට සැරසෙයි

colombotoday