World

අමෙරිකාවේ වෙඩිතැබීමකින් 10ක් මරුට

අමෙරිකාවේ කොලරාඩෝ ප්‍රදේශයේ සිදුකළ වෙඩිතැබීමකින් 10 දෙනෙක් මරණයට පත්වී තිබේ.

එරට පොලිසිය පැවසුවේ වෙඩික්කරුවෙක් විසින් වෙළෙඳ සංකීර්ණයක දී එම වෙඩිතැබීම සිදුකර ඇති බවත් ඉන් පොලිස් නිලධාරියෙක් ඇතුළු 10 දෙනෙක් ජීවිතක්ෂයට පත්ව ඇති බවත් ය.

වෙඩිතැබීම සම්බන්ධයෙන් එක් පුද්ගලයෙක් ව පොලිස් අත්අඩංගුවට පත්ව ඇති අතර ඔහු විසින් සිය අපරාධය යුටියුබ් ඔස්සේ සජීවීව විකාශය කර තිබේ.

වෙඩිතැබීම පිළිබඳ තොරතුරු ලැබීමෙන් පසු එම ස්ථානයට පැමිණි පොලිස් නිලධාරීන්ට සැකකරුව අත්අඩංගුවට ගැනීමට පැයක පමණ කාලයක් ගතවූ බව සඳහන් වේ.

Related posts

හෙන්රි කිසිංජර් අභාවප්‍රාප්ත වෙයි

Admin

ඇෆ්ගන් වැසියන්ට රැවුල බෑම තහනම් වෙයි

colombotoday

ශෙයික් හසීනා පස්වන වරටත් එරට අග්‍රාමාත්‍ය ධුරයට

Admin

චිලී රාජ්‍යයේ භූ කම්පනයක්

colombotoday

හින්දු කාන්තවක් මුස්ලිම් කරන්න ගිය මුස්ලිම් ජාතිකයෙක් “Love Jihad” නීතිය යටතේ අත්අඩංගුවට.

colombotoday

වදින්න ගිය කෝවිලක් කඩා වැටී 9ක් මරුට

Admin