Colombo Today Local News

ඉන්ධන සඟවන පිරවුම්හල් සොයා මෙහෙයුම්

ඉන්ධන සඟවා තබාගෙන අළෙවි නොකර සිටින ඉන්ධන හල් සේවීම සඳහා පරීක්ෂණ කණ්ඩායම් කිහිපයක් යොදවා ඇතැයි ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි.

ඉන්ධන තොග තබාගෙන පාරිභෝගිකයාට නිකුත් නොකරන ඉන්දන අළෙවිසැල් සම්බන්ධයෙන් ඉදිරියේදි ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තීරණයක් ගන්නා බව එහි සභාපති නීතීඥ සුමිත් විජේසිංහ මහතා සඳහන් කරයි.

Related posts

මට කැබිනට් අැමතිකමක් දුන්නෑ.. මාසයයි බලන්නේ, තීරණයක් ගන්නවා

colombotoday

නීතිවිරෝධීව ගෙන් වූ කහ කිලෝ 33000ක් බ්ලුමැන්ඩල් වලදී සොයා ගනී

colombotoday

කැසිනෝ ව්‍යාපාර නියාමන පනත දැඩි කොන්දේසි මත සම්මත කරයි

Admin

බැඳුම්කර මඟඩියේ බිලියන ගාණක් රටින් පන්නන සූදානම්

colombotoday

තේ වගාවට පොහොර අඩුවට දෙන්න ආණ්ඩුවෙන් තීරණයක්

Admin

සපුගස්කන්ද දිගටම වැඩ කළොත් වසරකට ඩොලර් මිලියන 300ක ලාභයක්

Admin