Colombo Today Local News

ජෙරම්ගේ ඇප ඉල්ලීමේ පෙත්සම විභාගය ජනවාරි 4

බුදු දහම ඇතුළු අන්‍ය ආගම්වලට අපහාසාත්මක ප්‍රකාශයක් සිදුකළේ යැයි රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින දේවගැති ජෙරම් ප්‍රනාන්දු විසින් ඉදිරිපත් කර තිබෙන ඇප පෙත්සම ජනවාරි මස 04 වන දා විභාගයට ගැනීමට කොළඹ මහාධිකරණය නියම කර තිබේ.

මෙම නඩුව අද (20)දින කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳි මහතා ඉදිරියේ කැඳවීමෙන් අනතුරුව මෙම නියෝග නිකුත් කෙරුණි.

Related posts

අභියාචනාධිකරණයේ තීන්දුවට එරෙහිව ශේෂ්ඨාධිකරනයේ පෙත්සමක් ගොනු කරන බව රිෂාඩ් බදියුදීන් කියයි

colombotoday

හුසේන්ලාට අමතක වූ, සංහිදියාවේ නාමයෙන් යටපත් කරන්න හදන “ලයන් එයාර්“ යුධ අපරාධය

colombotoday

මංගල සාදයේදී තරුණයෙක් ඇද වැටී මරුට

colombotoday

ඇමති කරට අත දාලා අපිව රැවැට්ටුවා

Admin

අධිවෙිගයේ අනතුරකින් මව-දියණිය මරුට

Admin

සහජීවන ගුටි කෑ සිසුන් බලන්න ආණ්ඩුකාරවරයා යයි.. සංහිදියාව රකින හැටිත් කියා දෙයි !

colombotoday