Colombo Today Local News

ඉඩම් ආරවුලකට මිනී මැරූ වෙඩික්කරු ගිනි අවියත් සමග බාරවෙයි

පොතුවිල් පොලිස් වසමේ, ගල් අමුණ ප්‍රදේශයේදී වෙඩිතබා පුද්ගලයෙක්ව ඝාතනය කර තිබේ.

ඊයේ (17) රාත්‍රී සිදුකළ එම වෙඩි තැබීමෙන් 46 හැවිරිදි පුද්ගලයෙක් මරණයට පත්වී ඇත.

පොලීසිය සඳහන් කරන්නේ, 53 හැවිරිදි සැකකරු මෙරට නිෂ්පාදිත තුවක්කුවත් සමග පැමිණ පොලීසියට බාරවූ බවයි.

ඉඩම් ආරවුලක් මත මෙම වෙඩි තැබීම සිදුකර ඇති අතර තුවාලකරු සියඹලාණ්‌ඩුව රෝහලට ඇතුළු කිරීමෙන් අනතුරුව මියගොස් ඇත.

Related posts

ආණ්ඩුව ජනතා විරෝධයන් හෑල්ලු කරන වියරු මානසිකත්වයකට පත්වෙලා

Admin

නාමල් අත්අඩංගුවට?

Admin

බංග්ලාදේශය ලකුණු 178කට සීමා විය

Admin

දිය නෑමට ගිය පුද්ගලයින් දෙදෙනෙකු මරුට

Admin

ලංකාව ඉදිරියේ තවත් සුළි සුළගක්.. හෙට සිට දැඩි සුළං, මහ වැසි.. අනතුරු ඇගවීම් නිකුත් කරයි !

colombotoday

“රජයට පාඩු වුණත් කමක් නෑ.. පිටරටින් හාල් ගෙනත් ජනතාවට අඩුවට දෙනවා“ – ජනපති

colombotoday