Colombo Today Local News

රාජ්‍ය සේවකයන් ලෙඩ වෙයි

රාජ්‍ය සේවකයනන්ට අයවැයෙන් පොරොන්දු වූ රුපියල් 10,000ක දීමනාව ලබන ජනවාරි මස සිට දෙන ලෙස රජයට බල කරමින් සියලුම රාජ්‍ය ආයතනවල එක්දින වැඩවර්ජනයක් අද (12)දින ක්‍රියාත්මක කරන බව රාජ්‍ය හා පළාත් රාජ්‍ය සේවා වෘත්තිය සමිති එකමුතුව පවසයි.

ඒ අනුව සියලුම රාජ්‍ය ආයතනවල සේවකයන් ලෙඩ නිවාඩු වාර්තා කර තිබේ.

Related posts

විපක්ෂයේ ඉන්නෙ දෙබිඩ්ඩෝ – ඇමති ප්‍රසන්න කියයි

Admin

වප් පොහොය අදයි, මේ කඨින චීවර මාසයයි.

colombotoday

ඡන්ද මධ්‍යස්ථානයක කණගාටුදායක සිදුවීමක්

Admin

බුද්ධ ශාසනය සුරක්ෂිත කොට පෝෂණය කරනවා – ශ්‍රී ලංකා ජනපති ජාතිය අමතමින් කියයි.

colombotoday

මහජන උපයෝගීතා කොමිසමේ දෙදෙනෙක් ඉල්ලා අස්වෙයි

Admin

ඥාණසාර හිමි නෝම්බි අරින්න යනවාද?

colombotoday