Colombo Today Local News

වැළලෙන්න ඉල්ලා “බලහත්කාරී ආදාහනයට එරෙහි ජාතික ව්‍යාපාරය” විරෝධතාවක

කොවිඩ් 19 ආසාදිතව මිය යන ඉස්ලාම් භක්තිකයින්ගේ මෘතදේහ භූමදානයට අවසරදෙන මෙන් රජයෙන් ඉල්ලා “බලහත්කාරී ආදාහනයට එරෙහි ජාතික ව්‍යාපාරය” අද (23)දින ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට දී විරෝධතාවයක් පැවැත්විණි.

Related posts

බස් රථ තුළ වෙළෙඳාම් කිරීම තහනම් !

colombotoday

පෞද්ගලික සහයකත් රනිල් හැර යයි.. දිග ලිපියක් ලියා ඉල්ලා අස්වෙයි

colombotoday

වැලිකන්දේ ගෙවත්තකින් හමුවූ ජීව අත් බෝම්බ

colombotoday

රාජ්‍ය නිලධාරීන්ට රු. 4000ක විශේෂ අත්තිකාරම් මුදල ගෙවීම අද සිට..

Admin

එක්සත් ජාතීන්ගේ කාන්තා තත්ත්වය පිළිබඳ කොමිසමට ශ්‍රී ලංකාවත්

Admin

බීජ නිෂ්පාදනය ගැන හරි තොරතුරු කෘෂි දෙපාර්තමේන්තුවේ නෑ

colombotoday