Colombo Today Local News

පාකිස්තාන අගමැති දිවයිනට

පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතා ඇතුළු දූත පිරිස පාකිස්තාන ගුවන් හමුදාවට අයත් විශේෂ ගුවන් යානයකින් අද (23)දින සවස 4.00ට පමණ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබේ.

ඒ දෙදින නිල සංචාරයක් සඳහා ය.

පාකිස්තාන අග්‍රාමාත්‍යවරයා සමග පැමිණ සිටින දූත පිරිස 40 දෙනෙකි.

Related posts

අ.පො.ස. සාමාන්‍ය පෙළ නැවත සමීක්ෂණයේ ප්‍රතිඵල නිකුත් වේ..

colombotoday

“මගේ ඡන්දයත් බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දුටයි.. හදවතින්ම ඔහුට ස්තූතියි” – ආරක්ෂක රාජ්‍ය ඇමති

colombotoday

රුහුණු කතරගම මහ දේවාලයේ පාද යාත්‍රාවේ යමින් සිටි කතක් වන අලි පහරදීමකින් මරුට

Admin

තෙවන මාත්‍රාවට ලැබෙන එන්න මෙන්න – මිලියන 14ක් ඇණවුම් කර අවසන්

colombotoday

උතුරු/නැගෙනහිර හර්තාලයට බදුර්දීන් රජයේ වාහන අවභාවිතා කරලා.. ජනපතිට ලිපියක්

colombotoday

ගොඩනැගිල්ලක සිව්වැනි මහලින් වැටී පෙදරේරුවෙකු මරුට

Admin