Colombo Today Local News

“එළුග තමිල්“ කිළිනොච්චියේ වැඩ අල්ලයි.. සතොස ගොඩනැගිල්ලට ප්‍රහාරයක් !

kilinocchi-23

කිලිනොච්චියේ පිහිටි සතොස සේවකයන්ගේ නේවාසිකාගාර ගොඩනැගිල්ලට (24) පස්වරුවේ ප‍්‍රහාරයක් එල්ලවී තිබෙනවා.

උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය විග්නේෂ්වරන්ගේ නායකත්වයෙන් යුත් දෙමළ මහජන සභාව විසින් “එළුග තමිල්“ නමින් ජාතිවාදී විරෝධතා ව්‍යාපාරයක් යාපනයේ ස්ථාන කිහිපයකම පැවැත්වුණු අතර, යාපනය සහ අවට ප්‍රදේශවල කඩ සාප්පු වසා දමමින් හර්තාල් ව්‍යාපාරයක්ද ආරම්භ කෙරිණි.

එම විරෝධතා ව්‍යාපාරය පැවැත්වෙන මොහෝතේදී කිලිනොච්චියේ පිහිටි සතොස ශාඛාව විවෘත කර තිබී ඇති අතර, එම නිසා මෙම ප්‍රහාරය එල්ල කර ඇති බවයි තොරතුරු වාර්තා වන්නේ. සිද්ධිය සම්බන්ධයෙන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවද වාර්තා වනවා.

Related posts

කොළඹට එන සියලු දෙනාට මුඛ ආවරණ පළඳින්නැයි ඉල්ලයි

colombotoday

මෙවර මැතිවරණයේදි මා හට ඡන්දය දෙන්නැයි සිංහල ජනතාවගෙන් ඉල්ලා සිටිනවා- මනෝ ගනේෂන්

colombotoday

බොදු බල සේනා බලන්ගොඩ බොදු සමුළුව හෙට – සජීවී විකාශය Colombo Today අඩවියෙන්

colombotoday

ජනපති දිවුරුමෙන් කෝටි 20ක් ඉතුරු කරලා

Admin

වෙඩි තැබීමෙන් මියගිය පොලිස් සැරයන් උපපොලිස් පරීක්ෂක ධූරයට උසස් කරයි

Admin

දුම්රිය රියදුරෙකුගේ නිල නිවසටම දුම්රියක් කඩා වදී

colombotoday