Colombo Today Local News

ගජමුතු හතරක් සමග දෙදෙනකු අල්ලයි

විශේෂ කාර්ය බළකායේ අම්පාර කඳවුරේ නිලධාරීන් කණ්ඩායමක් මගින් බුද්ධංගල ප්‍රදේශයේ සිදු කළ වැටලීමකින් මෝටර් රථයකින් ප්‍රවාහනය කරමින් තිබූ ගජමුතු හතරක් සමග පුද්ගලයන් දෙදෙනකු අත්අඩංගුවට ගෙන තිබේ.

මොවුන් මේවා අලෙවිය සඳහා රැගෙන එමින් තිබූ බවද බව ද විශේෂ කාර්ය බලකාය පවසයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අම්පාර පොලිසියට භාර දී ඇත.

Related posts

රන්ජන්ල වගේ ජෝකර්ලට මගේ ලේ හොල්ලන්න බෑ… කොකේන් පරීක්ෂණයට මගේ ලේ දෙන්නෑ

colombotoday

නාටක මාරයි බොරුව හමාරයි… සුදු වෑන් නළුවාගේ පච අතේ රෝල්… (Video)

colombotoday

එන වසරේ කොටි මහවිරු දිනයට රනිල් – මෛත්‍රීවත් සමරන්න යෝජනා කෙරේ !

colombotoday

දිවයින මාධ්‍යවේදී සමන් ගමගේ නියපොත්තෙ ඉදන් පතුරුගහගෙන කනවා

colombotoday

සාද් ශරාෆ් මස් වැද්දා පොලීසියට භාර වෙයි

colombotoday

පොහොට්ටුවේ 6ක් දුරකථනෙට පනී

Admin