Colombo Today Local News

මහින්දගේ ආණ්ඩු විරෝධී ජාතික පෙරමුණ ළගදීම

Mahinda May dayඒකාබද්ධ විපක්‌ෂයේ මූලිකත්වයෙන් ආණ්‌ඩු විරෝධී පුළුල් ජාතික පෙරමුණක්‌ කඩිනමින් ගොඩනැඟෙනු ඇතැයි දේශපාලන ආරංචි මාර්ග පවසයි.

දැනට සාකච්ඡා කර සකස්‌ කෙරෙන පොදු වැඩපිළිවෙළට සියලු පාර්ශ්වයන්ගේ එකඟත්වය පළවීමත් සමඟ බිහිකෙරෙන පුළුල් ජාතික පෙරමුණ ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.

මේ සම්බන්ධයෙන් දැනට ඒකාබද්ධ විපක්‌ෂය සාකච්ඡා ආරම්භ කර ඇති අතර මූලික එකඟතාවන් ඇති වී තිබෙන බවත් ඒ අනුව පොදු වැඩපිළිවෙළ සකස්‌ කෙරෙනු ඇති බවත් එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කළේය. මේ පිළිබඳව ඊයේ (19) තීරණාත්මක සාකච්ඡාවක්‌ පැවැත්වුණි.

ආණ්‌ඩු විරෝධී සියලු පාර්ශ්වයන් සම්බන්ධ කරගෙන මෙම පුළුල් ජාතික පෙරමුණ ආරම්භ කෙරෙන අතර මේ සම්බන්ධයෙන් ඉදිරියේදී වෘත්තීය සංගම්, සිවිල් සංවිධාන සමඟ සාකච්ඡා කිරීමට නියමිතය.

Related posts

කොරෝනා වෛරසය එක් අයෙකුගෙන් දසදෙනෙකුටවත් ආසදනය විය හැකියි

colombotoday

කොතලාවල නිවසක් තුල තිබී කාන්තා මල සිරුරක් හමුවේ

Admin

පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපතිට Pick Me කුණුහරුපෙන් අමතයි.

colombotoday

ඉතා අමානුෂික ලෙස දරුවෙකුට පහර දුන් ගුරුවරයෙක් පොලීසියට බාර වෙයි

colombotoday

මෙරටින් සොයා ගත් දිගම සෙල් ලිපිය දිඹුලාගල කඳු මුදුනෙන් හමුවෙයි

Admin

ලිට්‍රෝ ගැස් ලේබල් වංචාවක්.

colombotoday