Colombo Today Local News

දඹුල්ලේ සහන මල්ල බෙදන්න ගිය ග්‍රාම නිලධාරීවරයෙකුට ප්‍රහාරයක්

දඹුල්ල, කටුබැදියාව, වල්ගම ප්‍රදේශයේ ග්‍රාම නිලධාරීවරයෙකුට පහර දීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ප්‍රදේශයේ පදිංචිකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ, රජයෙන් ලැබෙන රු . 5000 සහන මල්ලේ ආහාර ද්‍රව්‍ය බෙදමින් සිටියදී මෙම පහරදීම සිදුව ඇති බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් තවත් පිරිසක් අත්අඩංගුවට ගැනීමට දඹුල්ල පොලීසිය විමර්ශන ආරම්භ කර ඇති අතර අත්අඩංගුවට ගත් පිරිස අද (22)දින අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිත ය.

Related posts

තෙල් නැවේ හිරවීමෙන් ලංකාවට බලපෑමක් නෑ

colombotoday

මාවනැල්ල දෙවනගල රජමහා විහාරාධිපති හිමියන්ට විරුද්ධව මුස්ලිම් ව්‍යාපාරිකයෙකු නඩු පවරයි.

colombotoday

“ත්‍රස්ත මර්ධන පනත අහෝසි කරනවා.. බ්‍රිතාන්‍යයේ නීතියට අනුකූල නීතියක් ගෙනෙනවා” – අගමැති

colombotoday

දුම්රිය කම්කරු එකමුතුව විරෝධතාවයක

colombotoday

ප්‍රේමලාල්ගේ අභියාචන පෙත්සම විභාගයට දින නියම වේ

colombotoday

සජිත්ගේ සහයට LTTE ඩයස්පෝරාවේ කණ්ඩායමක් දිවයිනට !

colombotoday