Colombo Today Local News

වසර 59ක් දුක් වින්දේ වසර 5කින් බලය අතරින්න නෙමෙයි

76 වසරක් තිස්සේ ජනතාවගේ ධනය ශ්‍රමය සූරා කෑ පාලන ක්‍රම දෙකක් නෙරපා දමා ජාතික ජන බලවේගය බලය ගත් බව එම පක්ෂ බදුල්ල දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සුදත් බලගල්ල මහතා පවසයි.

අවුරුදු 59ක් තිස්සේ තම පක්‍ෂය දුක් වින්දේ අවුරුදු පහකින් නැවත බලය අතහැර එළියට යෑමට නොවන බව ද මන්ත්‍රීවරයා සදහන් කලේය.ජන හමුවක් අමතිමින් මන්ත‍්‍රීවරයා මෙම අදහස් පල කරන ලදී.

Related posts

පාස්කු බෝම්බකරුවන් භාවිතා කළ දුරකතන වාර්තා එෆ්බීඅයි ආයතනය සීඅයිඩීයට බාරදෙයි

colombotoday

ක්ෂේත්‍ර තුනක සේවා අත්‍යවශ්‍ය සේවා බවට පත් කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක්

colombotoday

කොවිඩ් 19 රෝගීන් දෙදෙනෙක් IDH දැඩි සත්කාර ඒකකයේ

colombotoday

අල්ලස් හෝ දුෂණ කොමිසමට නව විමර්ශන අධ්‍යක්ෂකවරයෙක්

colombotoday

සංහිදියාවට බාධාවක්, බුදු පිළිමය නොතබනු – හර්ෂද සිල්වාගෙන් රාජගිරිය ජනාධිපති විද්‍යාලයට අණ

colombotoday

ජීවනෝපාය අහිමිවූවන්ට රජයෙන් රුපියල් 2000ක දීමනාවක්

colombotoday