Colombo Today Local News

ඉන්ධන බද්ද දිගටම

මෙතෙක් ඉන්ධන සඳහා පැවති බදු සංශෝධනය නොකර එම මට්ටමේම පවත්වා ගැනීම සදහා ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත.

මුදල් ඇමති ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් මෙම ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

2024 ජනවාරි මස 01 වැනිදා සිට

පෙට්‍රල් ලීටරයකට රුපියල් 72ක්,

සුපිරි ඩීසල් ලීටරයකට රුපියල් 57 ක්

සහ ඔටෝ ඩීසල් ලීටරයකට රුපියල් 50 ක්

ලෙස පනවන ලද බද්ද තවදුරටත් වෙනසකින් තොරව පවත්වාගෙන යන බව ගැසට් නිවේදනයේ සඳහන්ය.

Related posts

“ටී.බී. ඒකනායක FCIDයට කැඳවීම සිල්ලර වැඩක්” – ඇමති අමරවීර

colombotoday

අතුරුදන් වූ ඇලෝසියස් බැදුම්කර කොමිසමට එයි (Video)

colombotoday

කළුබෝවිලත් වෙඩි තැබීමක්

Admin

ඥානසාර හිමිට එරෙහි නඩුවෙන් විනිසුරු පද්මන් සුරසේන ඉවත් වෙයි

colombotoday

කුකුළු මස් මිල තීරණයටත් කමිටුවක් පත් කරයි

colombotoday

තරුණියට වයස 17යි තරුණයාට 21යි යුවලම අයිස් එක්ක මාට්ටු

Admin