Colombo Today Local News

අර්චුනා යලි පිස්සුවක් නටයි

පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්චුනා සහ තල් සංවර්ධන මණ්ඩලයේ සභාපතිවරයා අතර ඊයේ (26) පැවති කිලිනොච්චි දිස්ත්‍රික් සංවර්ධන සම්බන්ධීකරණ කමිටු රැස්වීම අතරතුර උණුසුම් සංවාදයක් හටගෙන තිබෙනවා.

උතුරු පළාත් ආණ්ඩුකාරවරයා, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු පිරිසකගේ සහභාගිත්වයෙන් එම රැස්වීම පැවැත්වුණා.

එහිදී මන්ත්‍රිවරයා චෝදනා කළේ හිතවත්කම් මත තල් සංවර්ධන මණ්ඩලයේ සභාපතිවරයා ඇතුලු නිළධාරීන් කටයුතු කරන බවටයි.

එහිදී නිසි ලෙස කරුනු සොයාබලා අදහස් දක්වන ලෙස එම පිරිස ප්‍රකාශ කිරීමත් සමග නොසන්දුන් වන අර්ච්චුනා මන්ත්‍රිතුමා වරින් වර ඔවුන්ට විවිධ චෝදනා එල්ල කරනවා.

එහිදී ඔවුන් ඉල්ලා සිටින්නේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙකු ලෙස පිස්සෙකු ලෙසින් කටයුතු නොකර නිසි පරිදි කරුණු දක්වන ලෙසයි. පසුව එම සංවාදය උණුසුම් වුණා.

Related posts

ඝාතන කුමන්ත්‍රණ උණුසුම මැද ජනපති-අගමැති හදිසියේ හමුවෙයි….

colombotoday

ශ්‍රී ලංකා විදේශ ඇමති ජී.එල්. ඉන්දීය විදේශ ඇමැති හමුවක්

colombotoday

රටේ ස්වෛරීත්වය පාවා දෙන ජාත්‍යන්තර ප්‍රඥප්තියකට ආණ්ඩුව එකග වෙලා – ඉදුරාගාරේ ධම්මරතන හිමි

colombotoday

පවිත්‍රාගෙන් සෞඛ්‍ය අමාත්‍ය ගැලවෙයි.. අද සංශෝධනය වූ අමාත්‍ය ධුර මෙන්න

colombotoday

“ලංකාවේ සිංහලයන්ට කලින් දමිළයන් සිටියා.. DNA වලින් ඒ බව තහවුරු වුනා..” විග්නේෂ්වරන් ඉන්දියාවේ දී කියයි

colombotoday

හිටපු ඇමති සාලින්ද දිසානායකගේ මරණින් පසු පාර්ලිමේන්තු යන්න පොරයක්. දිස්ත‍්‍රික් තේරීම්භාර නිලධාරි නීති ආදාර ඉල්ලයි

colombotoday