ඉතිහාසයේ නත්තල් සමයක අඩු ම මිලට බිත්තර ලබා දීමට තම ආණ්ඩුවට හැකි වූ බව ආණ්ඩු පක්ෂ මන්ත්‍රීනි තුෂාරි ජයසිංහ මහත්මිය පවසයි.
එසේම සිය ආණ්ඩුව රිලා ගැටලුවට විසදුම් ලබාදිමේ නියමු ව්‍යාපෘතිය මේ වන විට ආරම්භ කර ඇති බවත් හෙතෙම පෙන්වා දෙයි.
ජාතික ජනබලවේගයේ නාවලපිටිය මහජන සම්බන්ධීකරණ කාර්යාලය ඊයේ (25) දින විවෘත කළ අවස්ථාවට එකතු වෙමින් තුෂාරි ජයසිංහ මේ බව ප්‍රකාශ කළාය.