Colombo Today Local News

මාලිමාණ්ඩුව ආර්ථිකය ස්ථාවර කරේ මෙහෙමයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග පසුගිය රජය එකගෙවී ඇති කොන්දේසි යම් වෙනස් කිරීම් සිදු කරන ලද බව ජාතික ජන බලවේග පාර්ලිමේන් පාර්ලිමේන්තු මන්ත‍්‍රී චන්දන සූරියආරච්චි මහතා සඳහන් කරයි.

ජනතාවට හිතකර ආකාරයෙන් එන එකඟතාවයන් සකස් කර ගැනීමට වත්මන් රජය කටයුතු කර ඇති බවද ඔහු සඳහන් කළේය.

ඒ හේතුවෙන් අද වන විට ආර්ථිකය යම් ප්‍රමාණයකට ස්ථාවරය වෙමින් ඇති බවද ඔහු පැවසුවේය.

කොළඹදී මාධ්‍ය අමතමින් ඒ මහතා මෙම අදහස් පළ කරන ලදී.

Related posts

හෙරොයින් ග්‍රෑම් 45 ක් සමග දෙදෙනෙකු අම්බලන්ගොඩදී අල්ලයි

colombotoday

විමල් සිර කුටියේ සිට ජනිපෙ සමුළුව අමතයි !

colombotoday

සාගල රත්නායකගෙන් රුවන් විජේවර්ධනට කුණු බැනුම්

colombotoday

හලාවත නගරයේ නොසන්සුන්තාවයක් ඇතිකිරීමට හේතු වූ ප්‍රකාශය සිදුකළ ව්‍යාපාරිකයා අත් අඩංගුවට

colombotoday

කොරෝනා ආසාදනය වු දෙදෙනා ඇසුරු කළ 65 ක් හදුනාගැනේ !

colombotoday

මංගලගේ යෝජනාවට රවීගෙන් විරෝධය… කැබිනට් හමුවේ ගාලගෝට්ටියක්….

colombotoday