Colombo Today Local News

හදුනා නොගත් යාත්‍රාවක්

වඩමාරච්චි නැගෙනහිර මුහුදු තීරයට අයිතිකරුවන් නොමැති බොට්ටුවක් ගසාගෙනවිත් ඇතැයි ප්‍රදේශයේ ධීවරයින් පවසති.

එන්ජිමක්ද නොමැති මෙම බෝට්ටුව OFRP-6224JFN නමින් ලියාපදිංචි අංකයක් සඳහන් වීමෙන් එය ඉන්දියාවේ බොට්ටුවක් බවට යාපනයේ ධීවරයින් සැක පලකරති.

අදාල බොට්ටුවෙන් කිසියම් පිරිසක් පැමිණ අනතුරට ලක් වී ඇත්දැයි යන්න සෙවීම සඳහා ධීවරයින් විසින් පේදුරුතුඩුව පොලීසියට දැනුම් දී ඇති අතර යාපනයේ පිහිටි ඉන්දීය කොන්සල් ජනරාල් කාර්යලය මගින් ඉන්දීය වෙරලාරක්ෂක නිලධාරීන්ටද දැනුවත් කිරීම සඳහා පොලීසිය මගින් නාවික හමුදාවද දැනුවත් කොට ඇත.

කෙසේ වෙතත් අදාල බොට්ටුව මගින් කිසියම් නීතිවිරෝධී දෙයක් ප්‍රවාහනය කොට නාවික හමුදාව දැකීමෙන් ජාවාරම් කරුවන් විසින් බෝට්ටුව දම පලා යන්නට ඇතැයිද ධීවරයින් සැකලකර සිටිති.

Related posts

දිවුරුම්දීම ඇරඹෙයි.. දුමින්දගේ, අමරවීරගේ ඇමතිකම් මාරුවෙයි

colombotoday

පාසල් විෂය නිර්දේශ නවීකරණයට

colombotoday

WTC හිදිමින් කෝටිපති මැති ඇමතිලා ව්‍යාපාරිකයන් රැසකගෙන් මුදල් ගසා කෑ කතගේ සෙල්ලම් මාට්ටු

colombotoday

සීදූවේ විහාරාධිපති ඝාතනය කර තරුණ හිමිනම ඩුබායි යන්න හදලා

colombotoday

අගමැති තායිලන්තයේ නිල සංචාරයක

Admin

කුඩා සුනඛයාට පහරදුන් සැකකරු අත්අඩංගුවේ

colombotoday