Colombo Today Local News

මහවිරු සමරපු අයව අත්අඩංගුවට ගන්න කැළුම්ට ඇප දෙමින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයෙන් නියෝගයක්

උතුරේ මහවිරු සැමරුම් පැවැති බවට අසත්‍ය තොරතුරු ප්‍රචාරය කළේ යැයි අත්අඩංගුවට ගත් කැළුම් හර්ෂක ඇපමත නිදහස් කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කරයි.

කොළඹ මහේස්ත්‍රාත් තිලිණ ගමගේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළේ, මහවිරු සැමරුම් සිදුකළ අය අත්අඩංගුවට ගන්නා ලෙසයි.

එසේ ම සැමරුම සම්බන්ධ ඡායාරූප පළකළ අය අත්අඩංගුවට ගැනීමට ඇති නෛතික ප්‍රතිපාදන පිළිබඳ විමර්ශනය කර අධිරකණය දැනුම්වත් කරන ලෙස ද මහේස්ත්‍රාත්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර තිබේ.

Related posts

රජය වෙනුවෙන් ගයන්ත මහා නාහිමියන්ගෙන් සමාව ගනී !

colombotoday

ඔස්ට්‍රේලියාවේ ලාංකිකයින් හමුවූ ජනපති.

Admin

විජිතට හැරෙන තැපෑලෙන් පිලිතුරු

Admin

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ඇස්ට්‍රාසෙනිකා එන්නත ලබා දීම අත්හිටුවයි

colombotoday

අයවැයෙන් වෙන්කල මුදල් සොයන්නයි VAT වැඩි කලේ – ඇමති රාජිත

colombotoday

ඌව ආණ්ඩුකාර නියමයෙන් අත්හිටු වූ බදුල්ල මහා නගර සභාව යළි සක්‍රිය කෙරේ

colombotoday