Colombo Today Local News

රන්වලට සිදු වුනේ අතපසුවීමක්

මෙරට මෙතෙක් කල් පාර්ලිමේන්තුව නියෝජනය කළේ දූෂිතයන්, වංචාකාරයන්, පවුල් දේශපාලනයෙන් බලය අවභාවිතා කළ අය බව නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා සඳහන් කරයි.

අද වන විට ජාතික ජන බලවේගයෙන් පත් වී සිටින මන්ත්‍රීවරුන්ගේ සුදුසුකම් ප්‍රශ්න කිරීම යනුම සමාජ පරිවර්තනයක් බවත් ඒ ගැන සතුටක් සතුටු බවත් හෙතෙම සඳහන් කළේය.

කෙසේ වෙතත් යම් අයෙකුගේ අතපහසුවීමක් හෝ අඩුපාඩුවකින් යම් දෙයක් වී ඇත්තේ නම් එවා නිවැරදි කරගෙන ඉදිරියට යන බවද හෙතෙම කියා සිටියේය.

ඔහු මෙම අදහස් පළ කළේ අශෝක රන්වල මහතා කථානායක ධුරයෙන් ඉල්ලා අස්වීම හා නව කතානායකවරයෙක් පත්කිරීම සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් කළ විමසීමකට ප්‍රතිචාර දක්වමිනි

Related posts

අභ්‍යන්තර පරීක්ණයට ඇඟිලි ගහන්න කොටි ඩයස්පොරාවෙනුත් විදෙස් විනිසුරු මඩුල්ලක්

colombotoday

අගමැතිට, කිරිඇල්ලට කථානායකගෙන් දැඩි අවවාද !

colombotoday

“නව අගමැතිට සමගි ජන බලවේගයේ කිසිදු සහයක් නැහැ”

colombotoday

“යුනිෆෝම් ගහගෙන නැමෙන්න එපා” අවුරුද්දට වදින්න ගිය STF සෙබළාට ජනපති කියයි

colombotoday

“එඩේරමුල්ල” නාමය “අක්බාර් ටවුන්” ලෙස ගැසට් කරලා… ප්‍රදේශය නොසන්සුන් !

colombotoday

“මිහින්තලේ හාමුදුරුවන්ගෙ මාසික ආදායම කීයද? ඇයි ලයිට් කපන්න වුණේ”

Admin