තමන් ආචාර්ය උපාධිධාරියෙක් යයි කතානායක අශෝක රන්වල මහතා විසින් හදුන්වාගැනීමට එල්ල වන විවේචනයන් පිළිබඳව ඔහු ප්රතිචාර දක්වයි.
ඔහු පවසන්නේ තමන්ට එල්ල වන චෝදනාවට නිසි පිළිතුරු ලබා දීමට සූදානම් බවයි.ඊට නිසි අවස්ථාවක් පැමිණි වහාම තමන් පිළිතුරු දෙන බවද ඔහු කියා සිටියේය.