Colombo Today Local News

සතොසට පොල් අසූදාහක් ලැබිලා

රජයේ වතුවලින් දෛනිකව පොල්ගෙඩි ලක්ෂ එකහමාරක් ඉදිරියේදී අලවි කිරීමට බලාපොරොත්තු වන බව ලංකා සතොස සභාපති සමිති පෙරේරා මහතා පැවසීය.

පොල් ගෙඩි 80,000 ප්‍රමාණයක් (09) දිනයේදී ලැබුණු බව පැවසීය.

වැඩි ප්‍රමාණයක් සහනදායී මිලට පොල් සතොස හරහා අලවි කිරීමට කටයුතු කරන බව සභාපතිවරයා වැඩිදුරටත් පවසයි.

Related posts

මරාගෙන මැරෙන්න 11 දෙනෙක්‌ සූදානම් කරලා ඉඳලා

colombotoday

ආප්පයත් ගණන් උස්සයි…

colombotoday

චීනයෙන් ඩොලර් බිලියක ණයක් ඉල්ලයි

colombotoday

ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ සිටි බන්ධනාගාර රැඳවියෙක් පළා යයි

Admin

20 ට සහයෝගය දෙන්න ඇමතිකමක් දෙන්න බැසිල් පොරොන්දු වුනා. | රිෂාඩ් ගේ ගෝලයා අලි සබ්‍රී රහීම් පවසයි.

colombotoday

අනුන්ගෙන් යැපෙන අය රටට සේවය කරන්නේ කොහොමද? – පොහොට්ටුවේ වීරසිංහට තද වෙයි

Admin