Colombo Today Local News

ගිවිසුම් කතා බොරු ඉන්ධන මිල පහල දාන්න පුලුවන්

ඉන්ධන මිල තීරණයේදී ලංකා ඛනිජ සංස්ථාවට වෙනත් සමාගම් සමඟ කිසිදු සම්බන්ධක් නැති බවත් ඔවුනට අළෙවියෙන් වන පාඩුව පියවාගැනීමට පසුගිය රජය කිසිදු ගිවිසුමකට එළැඹ නැති බවත් හිටපු විදුලි බල හා බලශක්කි අමාත්‍ය කාංචන විජේසේකර මහතා පවසයි.

තම ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ඔහු පෙන්වා දෙන්නේ ඉන්ධන මිල තීරණය කිරීම සඳහා වන මිල සූත්‍රය අනුව ලංකා ඛනිජ සංස්ථාවට ස්වාධීනව මිල තීරණය කළ හැකි බවයි.

සංස්ථාවේ ලාභ සහ අලාභ මිල සූත්‍රයේ පිළිබිඹු විය යුතු නමුත් රජය ඉන්ධන සහනාධාරයක් අනුමත කර නිෂ්පාදන පිරිවැයට වඩා අඩු මුදලට පාරිභෝගිකයින්ට අලෙවි කරන්නේ නම් පමණක් එනම් පාඩුවට පාරිභෝගිකයින්ට ලබා දෙන්නේ නම්ල තෙල් සංස්ථාව ඇතුළු සියළු සමාගම්වට භාණ්ඩාගාරයෙන් එම අලාභය ගෙවීමට රජය බැඳී සිටින බවත් එහි සදහන්ය

Related posts

විදුලි රැහැනක පැටලී දෙදරු මව මිය යයි

Admin

ආණ්ඩුවේ අඩුපාඩු ගැන ෆොන්සේකා කතා කරයි

colombotoday

සන්ධානයේ කවුරුත් පොහොට්ටුවට ගියේ නෑ… සන්ධාන මහලේකම්ගෙන් කථානායකට ලිපියක්

colombotoday

රුපියල ඉහළ යෑමෙන් පමණක්ම ආර්ථිකයේ සියලුම දේවල් විග්‍රහ කරන්න බැහැ – මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු

Admin

ඇමරිකානු සහකාර රාජ්‍ය ලේකම් 11 දිවයිනට

colombotoday

බ්‍රිතාන්‍ය රජුටත් අභියෝග කරන පිළිකා මාරයා

Admin