Colombo Today Local News

ගිවිසුම් කතා බොරු ඉන්ධන මිල පහල දාන්න පුලුවන්

ඉන්ධන මිල තීරණයේදී ලංකා ඛනිජ සංස්ථාවට වෙනත් සමාගම් සමඟ කිසිදු සම්බන්ධක් නැති බවත් ඔවුනට අළෙවියෙන් වන පාඩුව පියවාගැනීමට පසුගිය රජය කිසිදු ගිවිසුමකට එළැඹ නැති බවත් හිටපු විදුලි බල හා බලශක්කි අමාත්‍ය කාංචන විජේසේකර මහතා පවසයි.

තම ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ඔහු පෙන්වා දෙන්නේ ඉන්ධන මිල තීරණය කිරීම සඳහා වන මිල සූත්‍රය අනුව ලංකා ඛනිජ සංස්ථාවට ස්වාධීනව මිල තීරණය කළ හැකි බවයි.

සංස්ථාවේ ලාභ සහ අලාභ මිල සූත්‍රයේ පිළිබිඹු විය යුතු නමුත් රජය ඉන්ධන සහනාධාරයක් අනුමත කර නිෂ්පාදන පිරිවැයට වඩා අඩු මුදලට පාරිභෝගිකයින්ට අලෙවි කරන්නේ නම් පමණක් එනම් පාඩුවට පාරිභෝගිකයින්ට ලබා දෙන්නේ නම්ල තෙල් සංස්ථාව ඇතුළු සියළු සමාගම්වට භාණ්ඩාගාරයෙන් එම අලාභය ගෙවීමට රජය බැඳී සිටින බවත් එහි සදහන්ය

Related posts

අල්ලසක් ගත් ග්‍රාම නිලධාරිනිය අත්අඩංගුවේ

colombotoday

“හැකිනම් තනි ආණ්ඩුවක් හදා පෙන්නන්න“ – ඇමති සුසිල්ගෙන් එජාපයට අභියෝගයක්

colombotoday

ජාජබ නායකයින් මැතිවරණ කොමිසමට

Admin

ඩලස්ගෙන් ජනපතිට ලිපියක්

colombotoday

GOOGLE බැලූනය ගම්පොලට කඩාවැටේ! ආරක්ෂිතව ගොඩබැස්සුවාද? උපන්ගෙයිම මියැදුනාද? (PHOTOS)

colombotoday

පොහොර ආනයන තහනම බල රහිත කරන්නැයි ඉල්ලා සමගි ජන බලවේගයෙන් මූලික අයිතිවාසිකම් පෙත්සමක්

colombotoday