Colombo Today Local News

අපිට රට හදන්න බැරිනම් වෙන කාටවත් බෑ

ජාතික ජන බලවේග ආණ්ඩුවටද මේ රට හදන්නට බැරි උනොත් රට හැදීමට තවත් ආණ්ඩුවක් නැතැයි වෘත්තීය අධ්‍යාපන නියෝජ්‍ය ඇමති නලින් හේවගේ මහතා සඳහන් කරයි.

සහතික වශයෙන්ම මේ ආණ්ඩුව විසින් හදන බවද හෙතෙම කියා සිටියි.

එනිසා රට හැදීම ගැන කිසිදු බියක් සැකක් තබා නොගන්නයි ද ඔහු ඉල්ලා සිටී.

හෙතෙම මෙම අදහස් පළ කළේ ගාල්ල ප්‍රදේශයේ පැවති ජන හමුවක් අමතමිනි.

Related posts

අසාද් සාලිට එරෙහිව පොලීසිය අධිකරණයට කරුණු වාර්තා කරයි

colombotoday

මාර්තු 31 සිට තහනම් වන භාණ්ඩ

colombotoday

බත්තරමුල්ල සමුපකාර රක්ෂණ සංස්ථාවේ සභාපති වෙන්න ගිය දර්ශනට වෙඩි

Admin

ෆේස්බුක්, වට්ස්ඇප් සහ ඉන්ස්ටග්‍රෑම් බිඳ වැටෙයි

colombotoday

STF එස්.අයි. කුඩු සල්ලි මුස්ලිම් ජාතිකයෙක් ළග ආයෝජනය කරලා

colombotoday

ජනාධිපති මන්දිර දෙකක් පමණක් තබා ගැනීමේ සූදානමක්

Admin