Colombo Today Local News

අර්ජුන් මහේන්ද්‍රන්ට නොතිසි

හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතාට ලබන පෙබරවාරි මස 25 වන දා අධිකරණයේ හමුවේ පෙනී සිටින ලෙස දන්වා නොතීසි නිකුත් කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කරයි.

2015 වසරේ සිදු කළ මහ බැංකු බැඳුම්කර නිකුතුවකින් රජයට රුපියල් බිලියන දහයකට අධික පාඩුවක් සිදුකළ බවට අල්ලස් කොමිසම ගොනුකර ඇති පැමිණිල්ලක ඔහු ද සැකකරුවකු වශයෙන් නම්කර ඇත.

අල්ලස් කොමිසම විසින් කරන ලද ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා විසින් මෙම නියෝගය නිකුත් කළේය.

අර්ජුන් මහේන්ද්‍රන් මංගල උත්සවයකට සහභාගී වන බව ප්‍රකාශ කරමින් යහපාලන ආණ්ඩුව සමයේ රටින් පළා ගිය අතර මෙතෙක් ඔහු සිටින තැනක් පිළිබඳ වාර්තා නොවෙයි

Related posts

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියා අධිකරණයට භාර වෙයි….

colombotoday

රු 300 යේ එන්නත රු 15000 ට ගෙනල්ලා | මන්ත්‍රී මදුර විතානගේ පැමිණිලි කරයි

colombotoday

ජනපතිට නොබෙල් තෑග්ග දීමට යෝජනාවක්

colombotoday

නැගෙනහිර මුහුදේ ඉන්ධන රැගත් නෞකාවක ගින්නක්

colombotoday

හෝටලයක වැසිකිලිවලේ කාන්තාවකගේ මළසිරුරක්

colombotoday

රවි කරුණානායක තුන් කුලුඳුල් බිල්ල කරමින් බැඳුම්කර හොරුන්ට අත පිහදාගන්න බෑ – විමල් වීරවංශ

colombotoday