Colombo Today Local News

ජනවරම ලැබුනේ පරණ ගමනම යන්න නෙමෙයි

ජනාධිපති අනුර දිසානායක පාර්ලිමේන්තුව අමතා කළ කතාවෙන් පැරණි ගමන ඉදිරියට යන බව තහවුරු බව බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.

එහෙත් ජනවරම ලැබී ඇත්තේ පැවති IMF ගිවිසුම එලෙසම ක්‍රියාත්මක කිරීමට නොවන බවයි, විපක්ෂ නායකවරයා සඳහන් කළේ.

ජනතාවට පොරොන්දු වූ ආකාරයට එම ගිවිසුම වෙනස් කිරීමට තමන් ද සහය දීමට සූදානම් බව සජිත් ප්‍රේමදාස ප්‍රකාශ කරයි.

Related posts

මැතිසබය බලන්න එන අයට වේත්‍රධාරිවරයාගෙන් දැනුම්දීමක්

colombotoday

හපුතලේ ප්‍රා සභා බලයත් එජාපයෙන් ගිලිහෙයි

colombotoday

පොලිස්පති ධුරය ගැන තීරණාත්මක සාකච්ඡාව අද..

Admin

ජනපති බලගතු තීරණයක් ගනී… දේශපාලනය උඩු යටිකුරු වෙන්න යයි !

colombotoday

ගහගන්න පැමිණි හරීන් ප්‍රනාන්දුට ප්‍රහාරයක්. කතානායක අසුන ළඟ බිම පෙරලි යයි

colombotoday

පූටින් මෙන් නිර්භීත, ලී ක්වාන් යූ මෙන් දූරදර්ශී, මහතීර් මොහොමඩ් මෙන් කලමණාකාරී ලක් ඉතිහාසයේ විශිෂ්ඨතම ජනාධිපති අපේක්ෂකයා සූදානම්

colombotoday