Colombo Today Local News

සිරිකොතට ගිය පාක්ෂිකයන් දෙදෙනෙකුට රවීගෙන් ගුටි?

අද (22) සිරිකොත පක්ෂ මූලස්ථානයට පැමිණි එම පක්ෂ සාමාජිකයන් පිරිසකට ප්‍රහාරයක් එල්ල වී තිබේ.

පක්ෂ නායක රනිල් වික්‍රමසිංහට සන්දේශයක් භාරදීමට පැමිණි තමන්ට රවී කරුණානායකගේ ලේකම් රන්දික ඇතුළු මැර පිරිසක් පහර දුන් බවට ඔවුහු චෝදනා කරති.

මෙම ප්‍රහාරය තමන්ට නොව පක්ෂ නායක රනිල්ට එල්ල කළ ප්‍රහාරයක් බවත් පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය කොල්ලකෑ රවී කරුණානායකට එරෙහිව වහාම පරීක්ෂණයක් කළ යුතු බවත් ඔවුහු සඳහන් කරති.

Related posts

ඇමැති තොණ්ඩමන්ගේ ආදාහනය කොරෝනා මර්දන නීතිවලට අනුව හෙට සිදුකෙරේ.

colombotoday

කොවිඩ් එන්නත්කරණ වැඩසටහනට ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 80.5ක්

colombotoday

ගාල්ල නිල තැපැල් ඡන්ද ප්‍රතිඵලය

Admin

කාදිනල් වෙනුවෙන් පෙනී ඉන්නේ කුඩු කාරයන්.. කතෝලික ආගම මිනී මැරුවා.. මගේ ස්ථාවරය වෙනස් නෑ…

colombotoday

රක්කනාව දිය ඇල්ලේ ගිලී 9 හැවිරිදි දැරියක් ජීවිතයෙන් සමුගනී

colombotoday

උසස් පෙළ ප්‍රතිඵල අද රෑ අන්තර්ජාලයට

colombotoday