Colombo Today Local News

සොරකම් කල ධනය සියල්ල යලි ගේනවා

නතාව බලාපොරොත්තු වූ සියලු දේහල් ඉටු කිරීමට සූදානම් බව වෙළද වාණිජ සමුපකාර හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා සඳහන් කරයි.

රටේ ජනතාවගේ බොටුව මිරිකමින් සිටින මාෆියාකාරයන් ඉදිරියට එම කටයුතු කිරීමට සිදු නොවනු ඇති බවද හෙතෙම පැවසීය.

ඉදිරියේදී ජනතාවට අඩු මිලට බඩු ගැනීමටත් හිගයකින් තොරව බඩු ගැනීමට හැකි වන වෙළඳපොලක් නිර්මාණය වනු ඇති බවත් ඇතිම කියා සිටියි.

රටේ ජනතාවගෙන් සොරකම් කරන ලද සියලු ධනය ගෙන ඒමටද ආණ්ඩුව කටයුතු කරන බවත් හෙෙතම තවදුරටත් පැවසුවේය.

නව අමාත්‍ය ධූරයේ දිවුරුම් දීමෙන් පසු මාධ්‍යය වෙත අදහස් පළ කරමින් ඔහු මේ බව කියා සිටියේය.

Related posts

මේ පාවාදීම 1815 දී කළ මහා පාවාදීමට දෙවනි නැහැ

colombotoday

මැකෝගේ අම්බලන්ගොඩ නිවසට හොරු පනිති

colombotoday

මහින්ද සුළගේ පාවී පාර්ලිමේන්තු ආ මන්ත්‍රීවරු 6 ක් අද ආණ්ඩුවට

colombotoday

වැලිකඩ කොටි සැකකරුවන් 63ක් නොකා නොබී මැරෙන්න යයි!

colombotoday

ව්‍යාපාරිකයාට වස්තුවක් උරුමයි කියා බොරු සාමි ලක්ෂ 22 ක් හොරා කාලා

colombotoday

විශ්වාසභංගයට ශ්‍රීලනිපය සහය දෙනවා – ලක්ෂ්මන් යාපා සහ ඩිලාන් කියයි

colombotoday