Colombo Today Local News

සෞඛ්‍ය අමාත්‍යාංශයේ නම විකුණා මුදල් ගරයි

සංවිධානාත්මක පිරිසක් විසින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ නම් භාවිතා කර මුදල් එකතු කිරී‍මේ ජාවාරමක නිරතව සිටින බව සෞඛ්‍ය අම‍ාත්‍යාංශය පවසයි.

කිසිදු අවස්ථාවක සෞඛ්‍ය අමාත්‍යාංශයේ කිසිදු නිලධාරියෙකු දුරකතන,වට්ස් ඇප් හෝ කිසිදු මාධ්‍යයක් භාවිත කර මුදල් එකතු කිරීමේ ක්‍රියාවක නිරත නොවෙයි.ඒ අනුව එවැනි වංචාකරුවන්ට හසුවී බැංකු ගිණුම් වෙත මුදල් තැන්පත් කිරීමට හෝ වෙනත් මාධ්‍යවලින් මුදල් ප්‍රේෂණය කිරීමට යොමු වීමෙන් වළකින ලෙස දැනුම් දෙයි.

එවැනි පුද්ගලයින් නීතියේ රැහැනට හසුකර දෙන මෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය ජනතාවගෙන් ඉල්ලා සිටීයී.

Related posts

කොටියා කෑ ගොවියෙකු මරුට

colombotoday

බැදුම්කර මගඩිය මහින්දගේ කරේ එල්ලයි.. අරුම පුදුම ගැසට් එකක් එළියට !

colombotoday

උතුරෙන් හමුදාව ඉවත් කරන්න කියා මා කීවේ නෑ – ශිවාජිලිංගම්

colombotoday

භික්ෂුව ජාතියේ මුරදේවතාවුන් වනවා මිස අලියා,අත,පොහොට්ටුවේ මුරදේවතාවුන් නොවිය යුතුයි – අස්ගිරි අනුනාහිමි

colombotoday

2021 අයවැය අද පාර්ලිමේන්තුවට

colombotoday

දුම්රිය දෙපාර්තමේන්තුවෙන් මගීන්ට පණිවුඩයක්

colombotoday