Colombo Today Local News

පොල් ගෙඩියෙන් කොමිස් යන්නේ කාටද?

ලෝකයේ කුඩාම කැබිනට්ටුව හැදුවා යැයි පම්පෝරි ගැසුව ද අද වන විට තුන්දෙනාට එකට වැඩ කළ නොහැකි තත්ත්වයක් උද්ගතව ඇති බවත් මත දෙකක සිටින මාලිමාව සහ ජවිපෙ අතර ගැටුම්කාරී තත්ත්වයක් ඇති බව පෙනෙන්නට ඇති බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඩී.වී. චානක පවසයි.

මේ වන ව්ට බඩු මිල අහස උසට නැග පොල් ගෙඩියක මිල ඇසූ විට එලොව පොල් පෙනෙන බව ද ඔහු සඳහන් කරයි.

පෙර ආණ්ඩු සමයේ බඩු මිල ඉහළ යන්නේ ඇමතිට කොමිස් යන නිසා යැයි මාලිමා කණ්ඩායම චෝදනා කළ බව සඳහන් කළ හෙතෙම දැන් එම කොමිස් මුදල යන්නේ කුහන ඇමතිට දැයි ප්‍රශ්න කරයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජන හමුවක් අමතමින් ඩි.වී. චානක මේ බව කීය.

Related posts

පොලිස් ලොක්කන්ගේ අතයට ගනුදෙණු නිසා රට ගිනි ඇවිළෙන හැටි !!

colombotoday

තිස්ස යලිත් රනිල් ලගට…?

colombotoday

කොටි සිරකරුවන් වෙනුවෙන් විපක්ෂ නායක සම්බන්ධන් පාර්ලිමේන්තුවට යෝජනාවක් ගෙනේ !

colombotoday

කොළඹ විශ්වවිද්‍යාල සමීක්ෂණයෙන් ගෝඨා ඉදිරියෙන්… දිස්ත්‍රික් මට්ටමේ ප්‍රතිඵල සමීක්ෂණ මෙන්න…

colombotoday

මත්ද්‍රව්‍ය උවදුර මුලිනුපුටා දමන්න පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් පත් කිරීමට අවධානය..

Admin

රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ නව සාමාජිකයන් වෙල්ගම-මනූෂ

colombotoday