Colombo Today Local News

මහ වැස්සේ පොල් පෝලිමේ

පොල් මිල අධික ලෙස ඉහළ යෑමට විසඳුමක් ලෙස රජය මැදිහත් වී සහන මිලට පොල් ලබා දීමේ වැඩසටහනට මේ වන විට ආරම්භ වී තිබේ.

ඒ, පොල් වගා කිරීමේ මණ්ඩලයේ අධීක්ෂණය යටතේ කොළඹ, කෝට්ටේ සහ කඩුවෙල ප්‍රෙද්ශ ආශ්‍රිතවය.

මේ වන විට පවතින අයහපත් කාලගුණ තත්ත්වය නොසලකා ජනතාව පොල් මිලට ගැනීම සඳහා පැමිණෙමින් සිටිති.

Related posts

රනිල් වික්‍රමසිංහ විධායක ජනාධිපති වුනොත් තේරෙයි මෙ පදවිය කෙතරම් දුෂ්ටද කියලා – සරත් විජේසූරිය

colombotoday

යාපනේ කීරමලේ ප්‍රදේශයෙන් හමුදාව මුළුමනින්ම ඉවතට

colombotoday

ගොඩ යන්නනම් එජාපයට ප්‍රබල සැත්කමක් කලයුතුයි – රවී කරුණානායක

colombotoday

ආණ්ඩුවේ ප්‍රබලයන් දෙදෙනෙකුට ඇමති විජේදාස පාර්ලිමේන්තුවේදී රිදෙන්නම දෙයි (VIDEO)

colombotoday

පොලිස් ලොක්කෙක් සහය දුන් රාජගිරියේ වකුගඩු ජාවාරම ගැන පැමිණිලි පහක්

Admin

නීතීඥ සංගමයේ සභාපතිට ඉල්ලා අස්වෙන්න කියයි

Admin