Colombo Today Local News

බැඳුම්කර මගඩියේ පිරිසකගේ වැඩ තහනම්

ආන්දෝලනාත්මක බැඳුම්කර ගනුදෙනුවට අදාළව චෝදනා එල්ල වී ඇති මහ බැංකුවේ නිලධාරීන් කිහිපදෙනෙකුගේ සේවය අත්හිටුවා තිබේ.

මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා සඳහන් කරන්නේ එය මහ බැංකුවේ අභ්‍යන්තර පරීක්ෂණයක් නිසා ඒ ගැන තමන් සඳහන් කිරීම සුදුසු නොවන බවයි.

චෝදනා එල්ල වී ඇති නිලධාරීන් පිළිබඳව සිදුකරන මහ බැංකු අභ්‍යන්තර පරීක්ෂණ ගැන කළ විමසුමකට පිළිතුරු දෙමින් හෙතෙම මේ බව පැවසීය.

නීතිපති උපදෙස් මත අදාළ පරීක්ෂණ අඛණ්ඩව සිදුකරගෙන යන බවද මහ බැංකු අධිපතිවරයා තවදුරටත් කියා සිටියේය.

Related posts

තොන්ඩා බස් 40ක් ගිලලා !

colombotoday

ආදාහනයට උපදෙස් නොලැබුණු මළ සිරුරු අටක් මෘත ශරීරාගාරවල ගොඩගැසෙයි.

colombotoday

“හොඳින් ඉවර කරගන්න බැරි වුණා. මට කියන්න වෙන ලොකුදෙයක් නැහැ.” – පරාජය ගැන කුසල් කියයි

Admin

විජයදාස ඉවත් කරන්න – අගමැති ජනපතිට දන්වයි.. තීරණය ජනපති අතේ !

colombotoday

Duty Free පහසුකම ඉහළ දැමීමට යෝජනාවක්

colombotoday

ඊයේ පිපුරුණු දෙමටගොඩ නිවසේ හිමිකාර හාජ්ජියාර් ජනතා විමුක්ති පෙරමුණේ අපේක්ෂකයෙක්?

colombotoday