Exclusive :

ඇලෝසියස්ට මාස 6ක සිරදඩුවම් නියමකරයි

වැට් බදු ගෙවීම පැහැර හැරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඩබ්ලිව්. එම්. මෙන්ඩිස් සමාගමේ අධ්‍යක්ෂ අර්ජුන් ඇලෝෂියස් ඇතුළු තුන්දෙනෙකුට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය විසින් මාස 06ක සිරදඬුවම් නියම කර තිබෙනවා.

දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් රජයට අය විය යුතු රුපියල් බිලියන 3.5ක වැට් බදු මුදල් පැහැර ඇරීම සම්බන්ධයෙන් මෙම නඩුව ගොනුකර තිබුණා.

Related posts

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ ලේකම් සමන්ති ජයමාන්න කොමසාරි මණ්ඩල තීරණ කුණු කූඩයට දමයි

colombotoday

“ව්‍යවස්ථාව අනුව කටයුතු කරන්න..” ආණ්ඩු පක්ෂය කතානායකගෙන් ඉල්ලයි

Admin

මේක විකාරයක්වත් පිස්සුවක්වත් නෙවෙයි, මෛතී‍්‍ර – ගෝඨාභය ඝාතන කුමන්ත‍්‍රණයේ ඇත්ත මෙන්න

colombotoday

මාධ්‍ය ඉදිරියේ පුස් පාට් දාන අබ්දුල් රාසික්ගේ වැඩකිඩ ඉන්දීය මාද්‍ය හෙළිකරයි… පාස්කු ප්‍රහාරයේ තවත් රහසක් එළියට (Video)

colombotoday

තවමත් ලංකාවේ තහනම් නොවුණු ජමාතේ ඉස්ලාම් අන්තවාදී සංවිධානය | ගවේෂණාත්මක හෙළිදරවුව

colombotoday

Video: ඩිලාන් පෙරේරාට කන පැලෙන්න ගහන්න හදන ලොකුගේගෙන් කන පලාගත් මරික්කාර්

colombotoday