Colombo Today Local News

අවසර නොමැතිව ජනපති රුව භාවිතය තහනම්

ජනාධිපති අනුර දිසානායක මහතාගේ ඡායාරූප විවිධ උත්සව සඳහා, සමරු පලක, විශේෂ සමරු කලාපවලට ආදියෙහි පල කිරීමට පෙර ජනාධිපති ලේකම් කාර්යාලයෙන් අවසර ලබා ගත යුතු බව දැනුම් දී තිබේ.

ජනාධිපති දේකම් නන්දික සනත් කුමානායක මහතා විසින් මෙම උපදෙස් ලබා දී තිබේ.

Related posts

මැතිවරණ කොමිසමට අලුත් මුහුණක්

Admin

“මමත් නළුවෙක්…“ වසන්ත සේනානායක පාක්ෂිකයන්ගෙන් සමාව ඉල්ලයි

colombotoday

මහින්ද කහඳගම CID යට භාර වෙයි

colombotoday

නීතිවිරෝධීව ගෙනආ කහ කිලෝ 1000ක් කල්පිටියේදී හමුවේ

colombotoday

විමල් වෙනුවෙන් ඇපෑලක්…

colombotoday

ඉහළ පොලිස් නිලධාරීන්ගේ බලපෑම් නිසා අත්අඩංගුවට ගත් දෙමටගොඩ චමින්දගේ පුත්‍රයා නිදහස් කරයි

colombotoday