එලඹෙන මහ මැතිවරණය සඳහා නාම යෝජනා ලබා දීමේදී තරුණ වෘත්තියවේදීන්ට වැඩි අවස්ථාවක් ලබා දීමට කටයුතු කරන ලෙස තරුණ වෘත්තීයවේදීන්ගේ සංවිධානය විසින් සමගි ජන බලවේගයෙන් ඉල්ලීමක් සිදු කර ඇත.
ඒ අනුව ඒ සඳහා තරුණ වෘත්තියවේදීන්ගේ සංවිධානය විසින් නීතිඥ තිවංක ආටිගල , නීතිඥ මාධව ජයවර්ධන සහ වෛද්‍ය චමල් සංජීව ඇතුළු තරුණ වෘත්තියවේදීන් පිරිසක් යෝජනා කර ඇති බව පැවසේ.
දිස්ත්‍රික්ක සහ ආසන සංවිධායන් පත්කිරීමේදී ද තරුණ නායකයින්ට වැඩි අවස්ථාවක් දීමට කටයුතු කල යුතු බව ද ඔවුන් වැඩිදුරටත් අවධාරණය කර ඇත.